පරණ ලිපි

සිංහල ලියන්න ලේසිම Google IME Offline Install කරන්න 

අන්තර්ජාල සම්බන්දතා නැති යාළුවන්ට මේක download කර ගන්න පුළුවන් නිකන් install කරන්න විතරයි  තියෙන්නේ මේක ගැන හැමෝම දන්නවනේ.

Download 32bit
Download 64bit 


Nokia symbian වලට සිංහල දාන හැටි.

මන් මෙ කියන්නෙ කලෙකට කලින්  මන් සිංහල දා ගත්ත හැටි
මුලින්ම මේ Software එක install කර ගන්න.
X-plore Download












ඉට පස්සෙ මෙකත් Install කර ගන්න.
Nikifont Downlaod

දැන් කරන්න තියෙන්නෙ X-plora කියන Apps එක Open කර ගෙන එකෙ C:/Data /Font වෙත ගොස් එකෙ තියන Made.ttf හා Font Router.ini කියන 2ක Delete කරලා.





මෙක Download කරල ඒ Font Folder එකට paste කරන එක.

Downlaod Iscolapotha Font
Download Font Router.ini (මෙක Download කරන්න ඉල්ලන Password  එකට buddhi කියල දෙන්න.)





මෙ කිසිම දෙයක් කරල ඉවර වෙනකන් Phone එක Restart කරන්න නම් එපා. එහෙම උනොත් Font එක Copy කරන්න බැරි වෙනවා.මෙ ඔක්කොම ඉවර වෙලා Phone එක Restart කරන්න.
දැන් සිංහල වැඩ

සිංහල Type කරන්න මෙකෙන්(Sinhala for mobile) පුලුවන් නෙත්නම් ඉතින් Google Keyboard තමා.

නැවතත් කලින් තිබ්බ Font එක දා ගන්න ඔනෙනම් කරන්න තියෙන්නෙ "C:Data/Font"  Folder එකට Copy කරපු Font Router.ini කියන එක Delete කරල Phone එක Restart කරන එක විතරයි.


හරි ගියානම් කියන්න
සැ. යු.- වදානම ඔබ සතුයි.







 China phone මගින් අන්තර්ජලයට පිවිසීම


මෙක නම් හුගක් අය දන්නවා.ඒත් දන් නැති අයත් ඉන්න නිසයි කියන්න හිතුවෙ.
විශේෂයෙන් මෙ කතාව කියන්නෙ internet connection නැති අයට ,දැන් හුගක් අය ලග තියන china phone ඒකෙන්  පරිගනකයක් භාවිතෙයන් අන්තර්ජාලයට පිවිසෙන්න ක්‍රමයක්.bluetooth dongle ඒකකින් නම් ලෙසියෙන්ම මෙක පුලුවන්,මම අද කියන්නෙ data cable ඒකෙන් යන විදිහ.
මුලින්ම මෙතනින් Driver download කර ගන්න Download


                                  මුලින්ම data cable ඒක ගහලා com port select කරන්න. 
ඉන් පසු computer ඒකෙ My Computer Icon ඒක Right Click කර Manage --Device 
Manager වෙත යන්න.



ඒහි USB Device යන්න right click කර update driver   select කරන්න.
install from a list or specific location  තෝරා ඉන් පසු විවෘත වන කවුළුවෙ Include this location in the search ඉදිරිෙය් download කර ගත් driver folder ඒක තෝරා දී NEXT තෝරන්න.


ඉන් පසු 3 රෑපෙය් පරිදි Usb modem driver(com....)ලෙස දිස්වෙ.








පසුව Control panel / phone and modem option /modem වෙත ගොස් Add යනන තෝරා


next කරමින් ඉදිරියට යන්න පසුව විවෘත වන කවුළුවෙ Have disk තෝරා copy manufacturer's file from යටෙත් කලින් Download කර ගත් file එකේ  MTK GPRS USB Modem තෝරා දී ok කරන්න.




පසුව ලැබෙන කවුළුව next කර All port හෝ selected  port අතරින් ubs modem driver ඉදිරියේ ඇති com port එක තෝරා next තෝරන්න.















පසුව MTK GPRS USB MODEM යනුවෙන් Modem ඒක දක්නට ලැබෙ.
ඉන් පසු සාමාන්‍ය පරිදි dial up connection ඒකක් සාදා ගැනීමෙන් අන්තර්ජාලයට පිවිසිය හැක.




ඔයාලගෙ බ්ලොග්අඩවියේ නම කෙටි කර ගන්න කැමතිද?
එහෙනම් කරන්න තියෙන්නෙ හරිම පොඩි වැඩක්.

http://buddhi2.blogspot.com/ කියන එක  http://www.sribuddhi.tk/ කියලා කටි කර ගන්න පුලුවන්.

මුලින්ම ඔයාලගෙ බ්ලොග් අඩවියේ  URL එක Copy කර ගන්න.
දැන් මේ  link එකට ගොස්  http://www.dot.tk   එකේ Enter Your URL here.......කියලා තියෙන තැනට Copy කර ගත්ත ඔයාලගෙ බ්ලොග් එකේ URL එක Paste  කරන්න.
next කරන්න.

පසුව ලැබෙන පිටුවෙන් ඔයාලගෙ බ්ලොග් එකට අලුත් නමක් දෙන්න පුලුවන්.
උදා:- sribuddhi
මතක තියාගන්න ඔයාල දෙන නමට .tk කියලා එකතු වෙනවා.
blogspot.com කියන එක ඉවත් වෙනවා.

පසුව Type the characters you see in this picture කියන එකට පහතින් තියෙන අකුරු පහතින් තියෙන කොටුවෙ type කරන්න.
confirm බොත්තම ඔබන්න.
දැන් ඔයාලගෙ URL එක කෙටි වෙලා නේද?

උදා:- http://www.sribuddhi.tk/










 

4 comments:

  1. thank you!
    mama hoya hoya hitiye china katten net yana hati

    ReplyDelete
  2. china phone එකෙන් අන්තර්ජාලයට පිවිසුනාට 1mb download කරන්නම කොච්චර වෙලා යයිද දන්නෙ නෑ.
    කොහොමත් ඕක china phone පාවිච්චි කරන අයට ගොඩක් වටින දෙයක් වෙයි.

    ReplyDelete
  3. drivers download karanna usrname password illanawane..e mokada

    ReplyDelete
  4. http://www.mediafire.com/?itpqc5y1q3963x8

    ReplyDelete