10.05.2012

Opera Mobile 12 සදහා Sinhala අකුරු

හැමෝම දන්නවනේ Opera Mini වල about:config කියල ගහල සිංහල අකුරු පෙන්න හදා ගන්න Opera Mobile 12  වල එහෙම බැනේ මොකද එකේ Bitmap Image විදිහට අකුරු පෙන්න හදාගන්න බැ.ඒකට විසදුම තමයි මේ.
හරිම පොඩි වැඩක් කරන්න තියෙන්නේ මෙන්න මේ Font  එක Download (iskpota.ttf)  කරලා

C:/ System/ Apps/ operaMobile/ fonts2   කියන Folder එකට දාන එක විතරයි.Opera Install කරේ Memory Card එකේ නම් Memory Card එකේ  System/ Apps/ operaMobile/ fonts2 කියන Folder එකට දාන්න.


සමහර විට ඔයාලගේ Phone එකේ File Manager එකේ system කියන System Folder එක Hidden කරලා තියෙන්න පුළුවන් එහෙම උනොත් මේ වගේ software එකක්  පාවිච්චි කරන්න.

Symbian සදහා - Download 

Android සදහා  - Download 



1 comment:

  1. nokia x2 වලට සිංහල දාන්න විදියක් නැද්ද ?

    ReplyDelete