10.05.2012

Unlocking & Flashing using JAF

Nokia හා තව Mobile Phone වර්ග කිහිපයක් Box නැතුව Data Cable එකෙන්  Unlock / Flash කරන්න පුළුවන් Software එකක් තමා JAF කියන්නේ මේකෙන් ලේසියෙන්ම Security Code බලාගන්න, phone එකේ firmware එක update කරන්න,life Time Reset කරන්න වගේ වැඩ කිහිපයක් කරගන්න පුළුවන් Download කරලම බලන්නකෝ




Download JAF

Download PKEY_Emulator_v3


Mediafire Link  -   Download JAF+Pkey v5 

JAF Download කරලා install කරලා pkey Emulater එකෙන් open කරන්න


ම්ම්ම් තව දෙයක් කියන්න ඕනේ මෙන්න මේ වගේ error එකක් ආවොත් PkeEmulator එක Right Click කරලා Properties ගිහින්  යටින් දාල තියෙන විදිහට compatibility mode කියන තැන Run this program in compatibility mode for:
Windows XP තෝරලා දෙන්න.



No comments:

Post a Comment