11.02.2012

How to Enable Aero Glass in Windows 8

ඔයාල කැමතිම Glass Style එක Windows 8 වල නැනේ.ටිකක් දුකයි තමා එත් ඕක ඕනෙත් නෑ නේද?? ඕනේ අය පල්ලෙහා video එක බලලා එකේ තියෙන විදිහට Aero theme එක දාගන්න .







තව දෙයක් කියන්න ඕනේ මේක මෙහෙම දැම්මට windows 7 වල තරම් හොදට නෑ බලන්නකෝ දාලම මොකද්ද කියල

No comments:

Post a Comment